| කළුතර දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 1,598 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2001 දි ) 1,066,239 ක් විය. | |
කළුතර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| ඛණ්ඩාංක: 06°35′N 80°10′Eඛණ්ඩාංක: 06°35′N 80°10′E | |
| රට | |
| පළාත | බස්නාහිර පළාත |
| විශාලතම නගරය | කළුතර |
| සරිය | |
| • මුළු | 1,598 කිමී2 (617 සතරැස් සැත) |
| • භූමිය | 1,576 කිමී2 (608 සතරැස් සැත) |
| • ජලය | 22 කිමී2 (8 සතරැස් සැත) |
| ජනගහණය(2001) | |
| • මුළු | 1,066,239 |
| • ඝණත්වය | 670/කිමී2 (1,700/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-13 |
No comments:
Post a Comment